Friday, July 16, 2010

මුර ගල


කොරවක් ගලක පහල කෙළවරේ ඇත්තේ මුර ගල නමැති ගල් පුවරුවකි. මෙහි නොයෙක් රූප රමණීය ලෙස කැටයම් කොට ඇත​. ඒ අතුරෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන රූපයක් නම් නාග රාජයාගේ රූපයයි.මේ නාගරාජයාගේ හිස මුදුනෙහි නයි පෙන දක්නට ලැබේ.නයි පෙන සංඛ්‍යාව තුනක්,පහක්,හතක් හෝ නවයක් වැනි ඔත්තේ සංඛ්‍යාවකි. සිංහල බෞද්ධයාගේ විශ්වාසය අනුව නාගයා යනු වටිනා වස්තු හා ස්ථාන ආරක්‍ෂා කරන්නෙකි.

3 comments:

  1. apitath igaenniwaa art walata

    ReplyDelete
  2. ඇත්තද​ මට ඔයාගෙන් උදව්වක් ලබා ගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  3. මුරගලේ දකින්න තියෙන්නේ ක්‍රමීක විකාශනයක්. මුලින්ම සෘජුකෝණාස්‍රාකාර ගල් පුවරු පඩි පෙල දෙපස සිටුවා තැබුවා. පසුව එයට පුන් කලස, බහිරව රුව, නාගයා ඇතුළුව අවසානයේ එම සියළුම අංග එක්කර මිනිස් වෙසින් සිටින නා රජෙක් පුන් කලසක් අතින් අරන් පාමුල් බහිරවයන් දෙදෙනාත් සමඟ නිරූපණය වුණා.

    ReplyDelete